Wednesday, April 13, 2011

සිහින


මෙන්න අපි!
මෙලොව තුළ
දිවා කාලය තුළ

පැන ගොස් රැ‍‍‍ඳෙති
වෙන්ව
රෑ කල
විවිධ ලෝ තුළ
සිහින තුළ

සෙවනැල්ල: රොබට් හෙරික් - Dreams

No comments:

Post a Comment