Sunday, April 24, 2011

මෙපමණකි...


අයිස් පෙට්ටියේ
නුඹ තැබූ
ඉදුණු පල ගෙන
කෑවෙමි

බොහෝ විට
ඒ නුඹේ
පාතාරසය
විය හැක

සමාවුව මැන
බොහෝ රස විය
මිහිරැති විය
ශීත විය



සෙවණැල්ල: විලියම් කාර්ලොස් විලියම්ස් - This is just to say

No comments:

Post a Comment