Thursday, April 14, 2011

රජකම


ම‍ට ඕන රජ වෙන්න
ම‍ට ඕන රජ වෙන්න
මට පුළුවනි ද රජ වෙන්න?

ම‍ට? පුළුවන්?
සහතිකෙන්ම? සත්තටම?
හුරේ....‍ජයවේවා...
මමයි මහ රජ
මමයි මහ රජ

හරි..
අපි දැන්
මොකද කරන්නෙ??

සෙවණැල්ල: රොජර් මැක්ගූච් - The Leader

No comments:

Post a Comment