Thursday, May 31, 2012

නිහඬ විලාපය


සැමවිටම නැග එයි
මතුළින්ම කටහඬක්
විලාපයක්ව....
මා නම කියා අඬගසන

කටහඬ කියයි මට සැමවිටම
මා වරද කර ඇතිබව
එහෙත්,
මා පමණක්ද වැරදිකරු?

වසන්නට තැත් දරමි
කටහඬ මතුළ වන
මෙසියල් විලාප හඬ
මා වෙතට කැන්දන

නමුත් හඬ නිතර මා වෙත ය
සිහින තුළ වුව සුලභ ය

මතුළ වන හඬ රහසෙකි
කිසිවිට නොම පෙනෙන
එහෙත් රහසින්ම මවිමසයි
අගාධයෙකින් මෙන් නැගෙයි

සෙවණැල්ල: ටෝරි වේ - A Silenced Scream

1 comment:

  1. ඔය සද්දෙ නැති වෙන්නනං ඉතිං ඉල්ලිල මැරෙන්න තමයි වෙන්නෙ....


    මේ වෙනම කමෙන්ට් දාන්න තියෙන එක හදල පෝස්ට් එක යටින් එකටම දන්න කමෙට් පෙට්ටිය එල්ලුවොත් හොදයි වගේ....

    ReplyDelete